Thursday, December 9, 2010

පෙරවදන

ජීවිතය ගැන හිතට එන පුංචි පුංචි දෙවල් හිතේ ගුලි කරගෙන ඉන්නවාට වඩා මෙහෙම ලියන එක හොදයි කියලා හිතුනේ මීට ගොඩාක් කාලයකට කලින්. ඒත් කුමක් හෝ කරුණක් නිසා එය මග හැරුනා. නමුත් එය නැවත ඉස්මතු උනේ මගේම මිතුරකුගේ අදහසකට අනුවයි.

No comments:

Post a Comment